Api Athata Athata Pa Nagala

Victor Rathnayake

4/4 | Eb

[Intro] --------------------------------------------- |Bb |Eb |Bb |- | |Ab |Gm |Eb |- | |Bb |Ab |Eb |- | |Bb |Ab |Eb/Bb|Eb | [Chorus] --------------------------------------------- Eb අපි ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ Ab Bb Eb අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ [Inter] --------------------------------------------- |Bb |Ab |Bb |Eb | |Ab |Eb |Bb |Eb | |Ab |Gm |Fm |Eb | [Verse 1] --------------------------------------------- Eb කාත් කවුරුවත් නෑ එන්නේ Gm Bb ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින් Ab Eb F Eb අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ F Ab Bb Eb බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ [Verse 2] Eb කෙසේද අත් බැඳ ඇවිදින්නේ Gm Bb වෙරළේ උයනේ තුරුළු වෙමින් Ab Eb F Eb නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ F Ab Bb Eb උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ