Ape Hangumwalata

Victor Rathnayake

4/4 | Dm

[Chorus] ------------------------------------------ Dm A අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් Gm A Dm ඉඩ ලබා ගනිමු තරමින් වියතක් // Dm Gm හඳ පානේ..... මඳ අඳුරේ...... Dm A Dm අත් පටලා යමු ආයේ// [Verse 1] ------------------------------------------ Dm Gm ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී.. A D මම මගෙ හෙවනැල්ලෙන් මිදී...// G D අවුදින්.. හෙමින් රහසින් මුමුණා Dm A Dm හඳ පානේ මඳ අඳුරේ Dm Gm හඳ පානේ..... මඳ අඳුරේ...... Dm A Dm අත් පටලා යමු ආයේ// [Verse 2] ------------------------------------------ Dm Gm හිරකර හසරැල්ලෙන් හැඬුම්.. A D අපි හිනැහෙමු සපුරා පැතුම්...// G D මතු ආත්මයේ හමුවෙන පැතුමින් Dm A Dm යමු වෙන්වී හිමිදිරියේ........ Dm Gm හඳ පානේ..... මඳ අඳුරේ...... Dm A Dm අත් පටලා යමු ආයේ//