[Intro] -------------------------------------------------- [|Dm |Bb |Gm |C | |Dm |C |F |Bb | |A |Bb |A |] Dm.... [Chorus] -------------------------------------------------- Dm Bb C Bb C Dm අන්තිම සටනේ හුස්මට සම වී විශ්මිත වූ ගමනේ Dm Bb C Bb C Dm දස්කම් පානා සිංහ පුතුන්නේ වන්නියෙ මහ කැලයේ Gm Dm C Dm බලාපොරොත්තුව රටට ගෙනල්ලා අතදිග සීමාවේ Gm Dm C Dm උදා ඉරක් පායයි අභිමානේ ඔබයි දැයක ජීවේ [Verse 1] -------------------------------------------------- Dm C Bb Dm Bb Dm ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවි උස් අරමුණක හැටි Dm C Bb Dm Bb Dm දුක්විඳ සිත් සේ නෑ පසු බැස්සේ මරගුල් වලද ගැටී Dm C F C යුතුකම පපුවේ සුරකින සොයුරේ දෙපයම ගියත් සිඳී Dm C Am C Dm එකෙක් වැටෙද්දී දහස් පුතුන්ගේ සේනා පෙරට ඇදේ [Verse 2] -------------------------------------------------- Dm C Bb Dm Bb Dm ගොඩ දිය ගුවනේ රට වට පවුරේ මුළු විසිහතර පැයේ Dm C Bb Dm Bb Dm නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ Dm C F C පළඳින දවසේ ලක් මවගේ හිසේ කිරුළක් අතින් ඔබේ Dm C Am C Dm කරනා සටනේ දහඩිය රතු ලේ සුවඳයි හෙටත් රටේ