Angara Wasi

Nithin Gunaratna

4/4 | F

[Verse 1] ----------------------------------- F Bb සැඟවී ගියා සිතු මායිමේ සිත්තම් F C බොඳ වී ගියා අප දුටු හීනයන් රන්වන් F Bb මා තනිවුණා ඔබ නැති ලෝකයේ හැඟුමන් F C දුක දී ගියා මට දැන් අහිමි වී මාවත් [Chorus] ----------------------------------- F අංගාර වැසි වැටී රාත්‍රියේ Bb C මං තාම දැවී දැවී මියැදෙන්නේ F Bb C හැමදාම හද සොයන්නේ අපි දෙන්නා F සංසාර නෙක සිඳදා Bb C හැමදාට වෙන් වූවා F Bb C අවදිවෙන්නෑ ස්නේහයෙන් හැරදමා F හඬනා ජීවිතෙන් මිදුනාම Bb C විඳවමින් ඔබ අහිමි වූවා Eb F C ලෝකයක් මැවූ ආදරෙන් අපි දෙන්නා [Verse 2] ----------------------------------- F Bb වියැකී ගියා හිනැහී ගෙවූ දිවියක් F C ගිලිහී ගියා නෙතු රැඳි ජීවයක් නිල්වන් F Bb ඔබ ආයේ එන්නේ නෑනේ දුර ඈත සැඟවිලා F C දුක දී ගියා මට දැන් අහිමි වී මාවත්