Anduru Kutiya Thula

T.M. Jayarathna

4/4 | Ebm

[Chorus] -------------------------------------------- Ebm අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන Abm          Gb      Bbm ගයන ගීතිකා යදින යාතිකා C#            Ebm දෙවියන් හට නෑසේ, ඒ.... C#      Abm    Ebm දෙවියන් හට නෑසේ... Ebm පොලව කොටන තැන, පාර තනන තැන Abm           Gb       Bbm ගිනියම් අව්වේ මහ වරුසාවේ, C#                Ebm දෙවියෝ වැඩ ඉන්නේ C#     Abm       Ebm දෙවියෝ වැඩ ඉන්නේ.. Ebm           Bbm    Ebm බලන් කඩතුරා හැර දෑසේ Ebm           Bbm    Ebm බලන් කඩතුරා හැර දෑසේ Ebm       Ebm      Abm ආආආඅ... ආආආඅ.. ආආආඅ... Abm      Ebm      Ebm ආආආ... ආආආ.... ආආආ...  [Verse 1] --------------------------------------------  Ebm   Gb        Abm     Ebm  සිනිදු සුවැති සළු, සිරසින් හැරදා  Ebm  Gb      Abm      Ebm  දූවිලි මඩ වැකි පිළි ගත පලදා Ebm දෙවියන් රුව දක්නට හැක්කේ   Abm  Gb  Bbm  Ebm  ආආආ . ආආආආආ... [Verse 2] --------------------------------------------   Ebm   Gb        Abm   Ebm කුසුම් සදුන් දුම් සුවදින් වැලකී   Ebm     Gb    Abm     Ebm ගත නැගි දාඩිය සුවදින් සැරසී Ebm දෙවියන් හා එක්විය හැක්කේ    Abm  Gb  Bbm  Ebm  ආආආආ . ආආආආආ...