[Intro] ------------------------------------------ D Repeat [Chorus] ------------------------------------------- D C G D සිහින මවන්නැති අහස උසට තනියම D C G D ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර D C G D ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට D C G D හදට දැනෙන දේවල් ඇයි එතරම් බර [Chorus] ------------------------------------------- D C සිරවෙලා... නැවතිලා... නැතිනම් G D සීමාවක... D C G D නිදහසේ... ඉගිලිලා යමු එක රෑනක D C G D C D ඕ හෝ හෝ.... හෝ..... [Solo] ------------------------------------------- |D |C |Bm |G | |A |D |C |Bm | |G |A |D |C | |Bm |G |A |D | |C |Bm |G |A | |G |D |C |Bm | |G |A |D |C | |Bm |G |A | [Verse 2] ------------------------------------------- D C G D සෑම දෙයම නිමවිය හැක නිමේෂයක D C G D එහෙම වුනෝතින් මොනවා හිතන්නද D C G D සිහින විමන්වල කවුළු පියන් හැරුනම C C G D අනන්තයට යනවාමයි ඒ මොහොතෙම