Amme Mathakai Nam

Ranidu Lankage

4/4 | Eb

[Intro] ------------------------------------------ [| Eb | - | Bb | - | | Cm | - | Ab | Bb |] [Chorus] ------------------------------------------ Eb Bb Cm අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී Ab Bb ඔබ මට ගී කිව්වා// [verse 1] ------------------------------------------ Eb Bb මට හීන ගෙනාවා Cm ඒ හීන පිබිදුවා Ab මට අකුරු කියෙව්වා Bb Eb මගේ දෑස පෑදුවා Bb ඉර හඳද පෙන්නුවා Cm හොඳ නරක පැහැදුවා Ab පාසලට හැරලුවා Bb Eb මගේ කඳුළු පිසලුවා Bb Cm නිම් නෑ මගේ අම්මේ ඔබෙ සිහිලස සසරේ Ab Bb Eb ඔබගේ කරුණාබර ආදරේ සදා Bb මිය යනතුරු මේ ලොවේ Cm ඔබේ මුදු ගුණ ගැයවේ Ab Bb Eb ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා Eb Bb Cm අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී Ab Bb ඔබ මට ගී කිව්වා// [verse 2] --------------------------------------------- Eb Bb මට කිරුළ හිමි කළා Cm මා ලොවට පැළඳුවා Ab මට ජයම අත් කළා Bb Eb ඔබ කඳුළු සැඟවුවා Bb ඔබේ අහසේ මා තබා Cm ඔබ පොළොවෙම සිටියා Ab Bb Eb මා මිනිසකු වූදා ඔබ මවකම වූවා Bb Cm නිම් නෑ මගේ අම්මේ ඔබෙ සිහිලස සසරේ Ab Bb Eb ඔබගේ කරුණාබර ආදරේ සදා Bb මිය යනතුරු මේ ලොවේ Cm ඔබේ මුදු ගුණ ගැයවේ Ab Bb Eb ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා Eb Bb Cm අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී Ab Bb ඔබ මට ගී කිව්වා//