Amma Warune

Nanda Malani

4/4 | Ebm

Play this tabs when it comes to Ebsus and for the begining of every singing chorus and verses.. -------6|--------|-------6|-------- -----6--|-6---6--|-----6--|-6---6-- ---8----|---8---8|---8----|---8---8 -8------|--------|-8------|-------- --------|--------|--------|-------- --------|--------|--------|-------- [Chorus] -------------------------------------------- Ebm  C#   Ab අම්මාවරුනේ........ Bbm      Ebsus|- අම්මාවරුනේ C# Bbm       Ebsus|-|-|- සම්මා සම්බුදු අම්මාවරුනේ C#     Ebm    Bbm    Ebm දරුවන්ගේ දුක් කඳුළු දකින දා Ab C#  Ab සුර ලොව සිට අත පා.... Bbm  C#     Ebsus|-|-|- ඒ කඳුළැලි පිසිනා.... [Verse 1] -------------------------------------------- C#  Ab  C#  Ab අම්මාවරු නැති දරුවන්නේ C#    Ab  C#  Ab සංකා දුක් කවුදෝ දන්නේ         C#  Bbm Ebm ඒ දුක දන්නා අම්මාවරුමයි Bbm Ebm Bbm    Ebm යම් මතු දිනයක බුදු වන්නේ Ab C#      Bbm  Ebsus|-|-|- සංසාරේ මතු බුදු වන්නේ [Verse 2] -------------------------------------------- C#   Ab  C#     Ab සෙනෙහස වැඩි දා සිතද බොළද වේ C#  Ab C#  Ab ලොවම ආදරේ කියා සිතී     C# Bbm Ebm මායාවක් වී එහි තනි වූ දා Bbm  Ebm Bbm Ebm අම්මා පමණයි ළඟ ඉන්නේ Ab  C# Bbm Ebsus|-|-|- අම්මා පමණයි ළඟ ඉන්නේ