Amma Sandaki

T.M. Jayarathna

3/4 | G

[Intro/Inter] -------------------------------------------- | G | - | - | - | | - | Am| - | - | | D | - | D | - | | - | G | - | - | [Chorus] -------------------------------------------- G Am අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී G D G ඒ ඉර හඳින් නුඹේ ලෝකය එලිය වුනී Ebaug E7 Am රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී D D7 G පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී [Chorus] -------------------------------------------- G Am සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ G D G කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ.. Ebaug E7 Am මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ D D7 G පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ [Chorus] -------------------------------------------- G Am මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ G D G මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ Ebaug E7 Am පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ D D7 G අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ