Amma Pewu Kiri Kandulen

Greshan Ananda

4/4 | Gm

[Intro] ------------------------------ | Gm | - | - | - | | Gm | - | F | - | | Eb | - | Gm|   | [Adlib] ------------------------------   Cm           Gm අම්මා පෙව් කිරි කඳුලෙන්          F              Gm මේ ලොව මෙතරම් හැඩ වුනේ [Chorus] -------------------------------      Gm       F බිළිඳුනේ දරුවනේ      Eb            Gm මගේ පැලෙත් රජ මැදුරේ   Cm           Gm අම්මා පෙව් කිරි කඳුලෙන්          F              Gm මේ ලොව මෙතරම් හැඩ වුනේ     Gm       F හැඩ වෙවී රස පිරී ඉතිරී Eb            Gm ලොවක් නලවන සේ  Cm           Gm අම්මා පෙව් කිරි කඳුලෙන්          F              Gm මේ ලොව මෙතරම් හැඩ වුනේ [Verse 1] ------------------------------------ Gm කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල Bb                F   Bb F සිරුරේ ලේ වැල් මල් දැරුවා Gm   ඒ පෙව් කිරි වල පව් අරවන්නට Bb                     F අම්මේ මදි මම පින් කෙරුවා Gm       Cm               Gm ඔබගේම දරුවන් රජුන් කරන්නට F                  Gm හැඬුවාය සිහිනෙන් පවා [Verse 2] ------------------------------------ Gm පුර හඳ පායන පුන් පෝදා Bb                    F  Bb|F රහසින් රහසින් ඔබ හැඬුවා Gm හිරු රෑස් පායන හිමිදිරියේ Bb                      F රහසින් රහසින් ඔබ හැඬුවා Gm      Cm                Gm ඉන්නා තැනක හිඳ පුතුනේ කියා මට F                 Gm අමතන්න එන්නම් සොයා