[Chorus] -------------------------------------- Dm C Dm අම්මා ජීවන උයන් තෙරේ C Dm ඔබ මට සුවය ගෙනේ Dm C Dm අම්මා ජීවන උයන් තෙරේ C Dm නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ F Am Dm ඔබ මට සුවය ගෙනේ [Verse 1] -------------------------------------- Dm F C Dm සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට F C Dm අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන Am F Dm සෙනෙහස ගිලිගී වියළුණු පුතු ලොව Dm Am F C Dm මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන [Verse 2] -------------------------------------- Dm F C Dm කඳුළින් ඉපදී කඳුළෙන් ම මිය දෙන F C Dm රණ මඬලේ මිණි පහනක් වනු මැන Am F Dm දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ Am F C Dm මා තුරුලට ගෙන නිබඳ සරනු මැන