Ameesha

Kithsiri Jayasekara

16 | Am

[Chorus] --------------------------------- Am           E සඳකත් පිණි දිය            Am කඩා හැලෙනවා                E දැව මුවා කුළුණු හිස             Am පහන් නිවෙනවා             Dm         E මං එනතුරු අද්දර අල්තාරේ           E ඉන්නවද බලා Am   E  Am   E  Am  E  Am  E අමීෂා අමීෂා අමීෂා.... [Verse 1] --------------------------------- Am       E               Am රුක් අල්කාලි කන්දෙන් පාර අසා Am       E            Am සූව සයුරේ රළ රැලිති මකා             Dm/F       E මං එනතුරු අද්දර අල්තාරේ            E ඉන්නවද බලා Am   E  Am   E  Am  E  Am  E අමීෂා අමීෂා අමීෂා.... [Verse 2] --------------------------------- Am          E                 Am නුබියා කතරේ පා සළකුණු නොතියා Am         E                   Am නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා             Dm/F       E මං එනතුරු අද්දර අල්තාරේ            E ඉන්නවද බලා Am   E  Am   E  Am  E  Am  E අමීෂා අමීෂා අමීෂා....