Ambili Mame

CT Fernando

6/8 | F

F C F අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ... // Bb F C F පුළුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ.. |Bb|F|C7|F| F Bb F වටින් පිටින් ඇදෙන්නේ මුහුන ඔබේ පිසින්නේ C Bb F සේද යොදා සැදු වලා සළුද කියන්නේ.... Bb Gm F [පාත බලන්නේ මුව විහිදන්නේ Bb F C F රිදී සිනා පපා මෙලෝ එලිය කරන්නේ]// F අම්බිලි මාමේ ඔබ..... |Bb|F|C7|F| F Bb F සිසිල් සුලං හමනේ කුමුදු සමන් පිපෙන්නේ C Bb F අඳුරු කලා දසත බලා පැනලා දුවන්නේ Bb Gm F [තුරු නැලවෙන්නේ සුවඳ හමන්නේ Bb F C F කුසුම් තලා රේණු සලා බිම සරසන්නේ]// F අම්බිලි මාමේ ඔබ.... |Bb|F|C7|F| F Bb F සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ C Bb F ගුවන් කුසේ මැණික් රසේ ඔබ සරසන්නේ Bb Gm F [සිරස සදන්නේ රැස් පළඳන්නේ Bb F C F සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදනේ]// F අම්බිලි මාමේ ඔබ...