[|Em |D |Am |Em |] [Chorus] ------------------------------------------ Em Am D අමතක කරන්න බෑ සිතින් Em Am D කිසිදා ඔයා... වරද පවසන්න මා ලඟින් Em C යන්නට දමා... මට ඔබ තරම් D Em Am D වෙන කව්රුවත්... හමුවන්නෙ නෑ Em G Em කවදාකවත්... [Verse 1] ------------------------------------------ Em G කඳුලක් ලඟින් තියන් E D දින ගැන මගේ සිතින් C D Em ඔබ එයි කියා යලිත් පෙර මං බලන් G සිටියත් තවත් දුකින් D ඔබ එන්නෙ නැති බවක් C පිලිගන්නෙ නෑ මගේ B7 Em හිත නම් තවත් Am D Em මේ ජීවිතේ.. ඔබ අහිමි නම් යලිත් Am D Em G Em මතු බවෙක හෝ..... නවතින්න මා ලඟින් [Verse 1] ------------------------------------------ Em G E D වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත් C D Em රිදවන්න ඔබ මගේ හිත හැකි තරම් G D හැමදේම ඔය අතින් ගෙනදුන්න මහිමයෙන් C B7 Em අමනාප නෑ උනේ මගෙ රත්තරන් Am D Em මේ ආත්මයෙන්... සමුගන්න දාකවත් Am D Em පෙරදා වගේ.... යලි එන්න ආදරෙන්