Almariye kannadiye

Chamika Ranawaka

4/4 Reggae | Gm

[Intro] ----------------------------------------------------- Gm / F ... Gm / F [| Gm | - | F | - | | Dm | - | Gm | - |] [Chorus] ----------------------------------------------------- Gm F Dm Gm අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉඳගෙන Gm F Dm Gm මින්නේරියේ වැව් කණ්ඩියේ ආදරේ කරගෙන Cm Ab F Gm වැලිවේරියේ ලංගම රියේ උඹ ළඟින් ඉඳගෙන Gm F Dm Gm ඇයි කොමලියේ මා හැර ගියේ කාමරේ තනියම [Verse 1] ----------------------------------------------------- Gm F Dm Gm ගව ගාලේ ගේ මැද සාලේ හොරෙන් බලපු කාලේ Gm F Dm Gm කොලු කාලේ ආවම රාලේ මං බඳිනවා කරකාරේ Cm Ab F Gm මගේ බාලේ සිට පැතූ ආලේ ලැබුණා පහු ගිය කාලේ Gm F Dm Gm බොරු සීලේ ඇගේ නෑ ලීලේ අපරාදේ මුතු මාලේ [Verse 2] ----------------------------------------------------- Gm F Dm Gm මාමණ්ඩි බී රා මණ්ඩි ඌ පාලා මට චණ්ඩි Gm F Dm Gm අයියණ්ඩි හට රෙඩ් බ්‍රැන්ඩි දී පුරවා උගේ මන්ඩි Cm Ab F Gm අක්කන්ඩි දෙනවද නංගි මට තියෙනවා කඩ මන්ඩි Gm F Dm Gm බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමණ්ඩි