Ali Athun Maranne

Deepal Silva

6/8 | Gm

[Intro/Inter] ----------------------------------------------- |Gm |- |Dm |- | |Bb |- |Gm |- | |Bb |- |F |- | |Gm |F |Gm |- | [Chorus] ----------------------------------------------- Gm F අලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයි Dm F Gm ගොනා මුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි |F |Eb |Gm | Gm F වග වලස් මරන්නේ ගලවලා හම අරගන්නයි Dm F Gm එළුහරක් මරන්නේ, රසකර මස වළඳන්නයි |Gm |D |D7 |Gm | G D නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඩුවම් යොදලා D7 G පාපයක් ලෙසින් තිබුනත් බණ පොත් වල ලියලා G D මට වටහා ගන්න බෑ කොචර බැලුවත් හිතලා D7 G මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා [Verse 1] ----------------------------------------------- Gm D ජන වර්ගය වර්ණය භූමිය හේතුව කොට ගෙන Bb F Eb Gm වන මුර්ගයෝ ගානට මිනිස්සු සහාසික වෙස් ගෙන G F මිනිසත් කමටම එරෙහිව සටනට එරබුන තැනට C G Dm G වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින |Gm |D |D7 |Gm | G D නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඩුවම් යොදලා D7 G පාපයක් ලෙසින් තිබුනත් බණ පොත් වල ලියලා G D මට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා D7 G මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා [Verse 2] ----------------------------------------------- Gm D අපිට සමනලයෙකු මිට මිරිකා මරා දමනු හැකි Bb F හිතට දුක හිතුනම මළ කුණ ලඟ Eb Gm හඬා වැටෙනු හැකි Gm F නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය යළි නොකලැකි C G D Gm එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකී...