Alen Weli Hithe Thurulu Wee

Ruwan Hettiarachchi

4/4 | A

[Intro] ---------------------------- [|A |Dsus2 |A |Dsus2 | |A |Dsus2 |G |A |] [Chorus] ---------------------------- A Dsus2 ආලෙන් වෙලී A Dsus2 හිතේ තුරුළු වී A Dsus2 සරා සඳ දිගේ G A සුසුම්සර වැදී A Dsus2 නොයා හිතුමතේ A Dsus2 බැඳි ආදරෙන් A Dsus2 කියා ගන්න බෑ G A මගේ ආදරේ.. [Verse 1] --------------------------------- A හින අහුරු වල ගුලි වීලා සුපෙම් නුහුරු ගති නුඹ පානා ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා සුසුම් මිතුරු වී හිත පීරා G පෙරුම් පුරා මට ළං වීලා E හිතේ ඉන්නේ දඟකම් පාලා [Verse 2] --------------------------------- A දෙතොල් හාදු වැස්ස වහිවී අලුත් අහසේ නුඹ පායාවී දෙනෙත් වලින් කතා කියාවි වදන් මියරු කවි අමුණාවී G නුඹයි සත්සරේ විණාවී E සෙනේහයෙන් හිත පිරාවී