[Chorus] ------------------------------- Eb අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ Bb බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි Bb7 Eb හෝඩි පොතේ පාඩම් [Verse 1] ------------------------------ Eb Bb මේ ඊරී බිම සීරී Eb කුණ්ඩුමණී හිස පීරී Bb දීසිය පුරවා දෝසී දමා Eb Ab Bb Eb කුමුදුමතී හිනැහේවී [Verse 2] ------------------------------ Eb Bb අපි දුවමු අපි පනිමු Eb ගී කියමු අපි නටමු Bb ඇත් පොරයට අපි ඇහැ Eb Ab Bb Eb යවමූ බාළ වියට පා නගමු