Aish Amma Gundu (Unapuruke Balu Walige)

Anton Jude

6/8 | A

[Intro/Inter] ----------------------------------------------- [|E |Bm |A |C#m | |E |D |E |- |] [Chorus] ----------------------------------------------- E උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ ආ E උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ E D E හුඟ දෙනෙක් ඒ වගේ ටික දෙනෙක් එහෙම නෑ D E අපි ඉන්නේ එතනයි Bm E D E ලබා උපන් හැටියට නේ බබා වැනෙන්නේ අයිශ් අම්මා ගුන්ඩු [Verse 1] ----------------------------------------------- F#m E F#m E මෙතනට කොහෙන්ද ආවේ මෙතනින් කොහෙද යන්නේ F#m E හරියට කවදද යන්නේ D E ඉන්නේ කී දොහද නොදැන නැටුම් නටන්නේ විඩක් කැමතී විඩක් අකමැතී කැමතී අකමැතී [Verse 2] ----------------------------------------------- F#m E F#m E මිල මුදල් සෙයනවා අඹු දරුවො රකිනවා F#m E පොට්ටනිය බදිනවා D E යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා D E යනකොට කිසිවක් නෑ හිස් අතික්ම යනවා [Verse 3] ----------------------------------------------- F#m E F#m E කපටියෝ මුදුනෙ ඉන්නවා මෝඩයෝ බර උහුලනවා F#m E ඒ වගෙ දවස ගෙවනවා D E කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා D E කැරකෙන ලෝකෙක අපි හැල්මේ දුවනවා ම්ම් මට දැනුයි මතක් උනේ