Ahi Dara Matha Duka

Senanayake Weraliyadda

4/4 | Gm

[Intro] -------------------------------------- |Gm|F |Dm|Eb| |Gm|F |Dm|Eb| [Chorus] -------------------------------------- Gm Eb ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට Eb Dm Eb F නෑ ඔබ එන්නේ... හිත වද දේවී Dm Eb F Gm ඔබ ඉල්ලලා... ඔබ ඉල්ලලා... [Inter] -------------------------------------- |Eb|Cm|F |Gm| |Eb|Cm|F |Gm| |Eb|Cm|F |Gm| | -| -| [Verse 1] --------------------------------------- Gm Eb කවියක් වාගේ ජීවත් වෙන්න Cm F තාලේ ගෙනැවිත් දෙන්න Eb Dm පදවැල් එලි වැටේ ළඟම F Gm නතර වෙලා Bb F ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් Eb දුකමයි සෙතක් වෙන්නේ නෑ F Gm හිත පිළිගන්නෙම නෑ [Verse 2] ---------------------------------------- Gm Eb හිතුවාත් ගලන ගඟ සේ ඉන්න Cm F බාධා අතැරලා Eb Dm ගලන ආදර කතරේදී F Gm හිඳිලා ගියා Bb F ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් Eb දුකමයි සෙතක් වෙන්නේ නෑ F Gm හිත පිළිගන්නෙම නෑ