Ahasa Usata Nega Giyata

Gunadasa Kapuge

6/8 | Gm

[Chorus] ------------------------------------ Gm අහස උසට නැග ගියාට Bb Eb නැහැනේ අහසේ රැදෙන්නේ F අහසේ මාළිගා තැනුවට Eb Gm අපි පොළවෙයි සිටින්නේ...// [Verse 1] ------------------------------------ Bb Gm ළඹ කැටයේ අත්වාරුව Eb Cm බිත්ති දිගේ නගින්නේ Eb Cm බිත්තිය ඉහලට යනකොට Bb F Gm අපි පොඩියට පෙනෙන්නේ...// [Verse 2] ------------------------------------ Bb Gm සිමෙන්ති කඳුළින් දියකර Eb Cm සත් මහලයි තනන්නේ Eb Cm පලන්චියේ කිරි කිරියයි Bb F Gm අපේ දුකට හඬන්නේ...//