Ahanna Adare Tharam

Dushyanth Weeraman

4/4 | Am

[Chorus] ------------------------------------ Am Dm G මේ හිතේ එල්ලිලා පෙරදා C Bm Am ඇවිදින් මා ලයේ නැවතිලා Am Dm G මා හැර වෙන කෙනෙකුගේ වෙලා E Dm Am ඉන්නේ කොහොමදෝ ඔයා Am Dm G කදුළු වෑහෙනා නෙතු දිහා C Bm Am බලන්න මොහොතකට ළං වෙලා Am Dm G හෙමිහිට පපුව මත කන තියා Em G Am අහන්න ආදරේ තරම් [Verse 1] ------------------------------------ F C දුක දරාගන්නට හිත හයිය නෑ E Am හිත හදාගන්නට කොහොමටත් බෑ F C නාඳුනන සේ මග හැර යන්න බෑ E Dm Am තවත් හිතකට හිමි වෙන්න බෑ [Verse 2] ------------------------------------ Am Dm මා වෙනුවෙන් මට මැවූ සෙනේ G C Em හමුවලා මග හැරී ගියේ Am Dm ආයෙත් ඔබ මා වෙත එනකම් E7 Am තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ