[Intro/Inter] --------------------------------------------------- |Fm |- |Ab |- | |C# |- |Eb |- | |Ab |- |Bbm |- | |Eb |- |Fm |- | |- |- |- | [Chorus] --------------------------------------------------- Fm Ab C# Eb Ab අහන් ඉන්න, අහගෙන ඉන්න මගෙ හිත Bbm Eb Fm මොනවද මුමුණනවා // [Verse 1] --------------------------------------------------- Fm C යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා Eb Cm Fm පොද වැස්සට සීතල ඇවිදින්, හිතට එබෙනවා Fm C කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා Eb Cm Fm ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා [Verse 2] --------------------------------------------------- Fm සිලි සිලියේ හමන සුළඟ C කොදුරන්නේ අපටමයි Eb Cm Fm සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි Fm C අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි Eb Cm Fm ඒ එළියෙන් දැල්වෙන ලෝකය, මගෙමයි මටමයි