Aggala Bole

Tehan Perera

6/8 | D

[Intro] --------------------------------------------- D | - | G | A D | - | G | A D | - | G | A [Chorus] --------------------------------------------- D       වෙට්ටු දාන නැන්දලාට, වංගු දාන මාමලාට G                 D දෙන්නම් පත්තු බඳින්ට..           G     A          G         D තව නෑ පෘතුග්‍රීසි බයිල මේවා ලංකන් බයිලා G                      A                  D අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා [Inter ] --------------------------------------------- D | - | A | - G | - | A | - C | - | - | G A | - | D | [Verse 1] --------------------------------------------- D                    A        D උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ G                      A           D උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ C                      G කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ A                     A7    D එලියට යන්නට බැරුවයි මම ඉන්නේ [Verse 2] --------------------------------------------- D                  A          D උඹ කෑවොත් මාරි, දෙනව ප්ලේන් ටී G                      A         D හිටියොත් ලංවී වෙන්නේ නෑ නේ නොන්ඩී          C                    G ඇදුනොත් සම්පත, අපි යමුකෝ ලෝකෙ සවාරී A                      A7           D ඒරොප්පෙන් කැකිරි අරන්, ආපහු එමු කුමරි [Verse 2] --------------------------------------------- D                    G                 D නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියොත් නංගියේ G                      A                   D මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ C                     G ඉවසාගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරෙ A                                      D කොරියවෙන් පලාත් සභා දිනනව මං බාරියෙ