Aetha Sithijaye

Shirly Waijayantha

4/4 | Am

[Verse 1] ------------------------------- Am            C  Am ඈත සිතිජයේ හැඩට රුවින්                   G දිලෙන තරුව ඔබ නම්              Em මේඝ වළාසළු පට අතරින් Am D Am මම ඔබ වෙත එන්නම් [Verse 2] ------------------------------- A  G  A ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්             G අපි ඉමු පිළිසඳරේ A  G රන් දෝලාවෙන් කැඳවා යමි මං A  G     A කුමරියෙ ඔබ මාගේ [Verse 3] ------------------------------- A           G A සඳලුතලාවේ මුනින් තලා වී                  G කඳුළැල් පිරුණු නෙතින් A G සමුගන්නම් මම කුමරියෙ ඔබගෙන් A  G       A ආයෙත් දකිනු රිසින් [Verse 4] ------------------------------- Am          C      Am මෑත තුෂාරා බිඳු අතරේ                  G පිපුණු කුසුම ඔබ නම්             Em සඳමඩලේ සඳ කුමරියනේ Am D     Am මම ඔබ සුරකින්නම්