[Intro] ----------------------------- Em | C | Bm | D Em | C | D | Em G | D | Em | D G | D | Em | - Em | C | D | Em [Chorus] ---------------------------------------------- Em D Bm D ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා G D Bm Em පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා G D Bm D ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා G D Bm Em වැට ළඟ හිඳිමින් මං, එබී බලන්නම් [Verse 1] ---------------------------------------------- Em Bm D Em වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා D Bm Em වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා // Em Bm Em ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී [Verse 2] ---------------------------------------------- Em Bm D Em බහක් නොදී ගියත් අහක බලා සිනාසී D Bm Em මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී // Em Bm Em මඟ බලමින් සැමදා ඉඳි වැට ළඟ ඉන්නම්