Ae Neela Warala Peerala ( Suranganawi )

Danapala Udawaththa

6/8 | Em

[Intro] ------------------------------------------------------ |Am |- |Em |- | |Am |Bm |Em |- | [Chorus] ------------------------------------------------------ Em C Em ඈ නීල වරල පිරලා, ඈ යන ගමන හැඩවෙලා Bm ගම්මානේ මිහිරියාව, ගමම එළි කලා පුන් සද රැස්‌ කැලුම් හෙලා, ඈ සුර දෙව්ලියක්‌ වෙලා Em කුසුම් නටයි පවන් සල සලා Am සුරංගනාවි, සුරංගනාවි Bm Em සුපෙම්බරාවි, ගම්බද විලාසිතාවි... [Inter] ------------------------------------------------------ |Em |Bm |- |Em | |- |G |- |Em | |- |- |- |- | |- |- |Bm |- | [Verse 1] -------------------------------------------------------- Em වසන්ත සමය ලංවෙලා... කෝකිල නදින් මත්වෙලා Am සිසිල් සුළන් යාවි පාවෙලා Bm ලඳ පුලුල් උකුල සල සලා ඈ මට යන්නේ හිනහිලා Em නිල් නෙත් යුග මහද මත් කලා හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුලු ගමට මැණික වේ... Am සිනහ මුවින් හදක්‌ සැනසුවේ Bm සාමය සතුට රැදි ලොවේ කුමරිය ඔබ සිතේ මැවේ Em නොබලා හදවත දුකින් තැවේ [Verse 2] -------------------------------------------------------- Em ලස්‌සන මල් කුමාරියේ... ගම එළිකල මනාලියේ Am ඔබ දුටු මගේ හද පිනා ගියේ Bm සුර ලොකේ සුරඟනාවියේ මගේ හද දිනු දයාවියේ Em සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ.. පුන්සඳ වන් මනාලියේ... සම්පත ඔබ ප්‍රියාවියේ Am සමන් සුගන්දය හමා ගියේ Bm මගේ හද බන්දනාලියේ යනවද මං දමා ලියේ Em ඔයා ලගයි මං දයාවියේ