Ae Mage Hitha Gaththa Pemwanthi

Gypsies

4/4 | C

[Intro] ----------------------------------- |- |- |- |- | |- |- |C |- | |Am |- |F |- | |G |- | |C |- |Am |F | |C |- |Am |F | |Am |- |- |Am/G/F | |- |G |- |Am | |- |- |Am/G/F |- | |G |F |G | [Chorus] ------------------------------------- C F G ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති C F G නෑ නෑ මාගේ පෙම්වන්ති C ඈ මටයි ආදරේ Am නෑ මටයි ආදරේ F G F G ඇයගෙන් අපි අසාලා ගමු සොයා C F G C ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති |C |- |Am |F | |C |- |Am |F | [Verse 1] ---------------------------------------- C මගතොටදී හමුවෙලා ඈ මා හා හිනහිලා F නෙත් සාරයෙන් ඉඟි කලා G C G C මට ආදරේ කියලා C මගේ හැඩ වැඩ පෙනිලා ඈ කැමති කියලා F දෙඩුවලු රස මවාලා G C යාළුවන් එක්කලා C G ආදරේ කාටදැයි කියාලා F C G C ඇගෙන් අසාලා ගනිමු සොයා.... C F G C ඈ මගේ හිත ගත්ත පෙම්වන්ති [Verse 2] ------------------------------------------- C ලැබුනා ආරාධනේ ඊයේ ඇගේ උපන්දිනේ F G C G C ඈ හට සුබ පැතුවානේ මං තෑගිත් දුන්නානේ C හී හී මෙහෙමත් පිස්සෙක් අනේ බොරු වියදම් කෙරුවානේ F G C ඒ තෑගීම අද දිනේ ඈ මට ආපහු දුන්නනේ [Verse 3] --------------------------------------- C මේ දෙන්නම මිත්‍රයන් හරි හොඳ හිතවන්තයන් F G C G C මට ඉඟි බිඟි පාලා පෙම් ආදරේ ඉල්ලාවි දැන් C ඇත්තම ඔව් කියන්නම් බහ දීලා ඉන්නේ මං F ඔහු මෙතනට ආවොතින් G C ඔය දෙන්නා දුවයි දැන් C G ආදරේ කාටද කියාලා F C G C විහිලු කෙරුවේ ඔබෙන් අසා... C F G ඉමු අපි හොඳ මිතුරන් වාගේ C F G වෙන කෙල්ලන් නැතිවද මේ ලෝකේ C Am මහා මුහුදේ මාළුවන් තව ඉන්නවා යාලුවෝ F අපි යමු දැන් සොයා සොයා G F G වෙන් නොවී ... C F G ලා ලා ලා... ලා ලේ ලා ලේ ලා ....