Adawan Wu Denethin ( Bb version )

Amaradeva

4/4 | Bb

[Chorus] ------------------------------------- Bb Eb Bb අඩවන් වූ දෙනෙතින් ගලනා Eb F Bb මෙත් මුදිතා කරුණා දහරා Eb F Bb මෙත් මුදිතා කරුණා දහරා // [Verse 1] ------------------------------------- Bb Dm Gm Bb තෙමා තෙමා හද ගලා ගලා යන F Cm Bb ලොව්තුරු ගුණ මහිමේ Bb Gm Bb Eb Bb මහමෙවුනා උයනේ....... Bb F Bb සමාධි බුදු පිළිමේ අඩවන් වූ.... [Verse 2] ------------------------------------- Bb Dm Bb පිරි ඉතිරි යන මහා වතුරක් සේ F Cm Bb ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ Bb Eb Bb ගිමන් නිවාලන මේ භව කතරේ F Bb නිවන් සදාලන බුදුගුණ මහිමේ Gm Bb Cm Bb මහමෙවුනා උයනේ..... Bb F Bb සමාධි බුදු පිළිමේ