Adareta Kiyana Katha

Clarence Wijewardana

6/8 | E

[Intro/Inter] ---------------------------------------- |E |- |- |- | |E |- |- |E7 | |A |- |E |- | |E |- |- | | [Chorus] --------------------------------- E A E B ආදරේට කියන කතා බොළඳ උනාට E A E B E සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට // [Verse 1] --------------------------------- E තටු සිදිලා වැළපෙනවා E7 A B සිත බැඳිලා හිනැහෙනවා A E මල් ඇතිරූ සුව යහනේ A මල් අතුරා පවන් සැලූ E B E ආදරවන්තයින් පෙලූ බොළඳ කතා [Verse 2] --------------------------------- E මල් ගොමුවේ තුරු සෙවනේ E7 A B හමුවෙනවා වෙන්වෙනවා.. A E උයන් කොනේ අවන්හලේ A උයන් කොනේ හමුවෙනවා E B E අවන්හලේ වෙන්වෙනවා බොළඳ කතා