Adarei

Jayasri

4/4 | C

[Intro] ---------------------------------------------- | C | - | Am | - | | C | - | Am | - | | Dm | - |Faug| - | | G | - | - | _ | // [Chorus] ---------------------------------------------- C Am ආදරේයි ඔබ මට ආදරේයි F ඔබ මට ආදරේයි G කියනු එපා // [Verse] ---------------------------------------------- A# F C මුහුණේ ඇදුනු සිනාව මකන්න එපා මා දුටු විට A# F C නෙතගේ කදුළු සලන්න එපා මා ගැන සිතු විට A# F C අහසේ තරු හඬන්නේ නෑ දැන් තනියම A# F G රහසේ හඬමි තනිවෙලා මා සැමදින | F | C | - |A# G| | F | C | - |A# G| [Rap] ---------------------------------------------- C සිතිවිලි හඬයි කදුලැලි ගලයි Am මට දැන් තියෙන්නේ තනිකම විතරයි C සිහිනෙන් දකීද ඔය රුව මවාගෙන Am දහසක් පැතුම් සංසාරේ දරාගෙන Dm පාළුව සීතල දුක්බර මගේ ලොව Faug සඟවන්නට බැරි පියවි අපේ ලොවට G G7 ඉන්නම් සිප ගන්නම් සිහිනේ මියෙන තුරා තනි වෙන්නම් [Solo] ---------------------------------------------- | C | - | Am | - | | C | - | Am | - | | Dm | - |Faug| - | | G | - | - | _ | [Verse] ---------------------------------------------- A# F C ලොවට කියන්නේ නෑ ඔබ මා රිදවූ හැටි A# F C ගී ලියන්නේම නෑ අපි ආදරේ කරපු හැටි A# F C වෙරෙළේ අඩි නෑ අපි ඇවිද ගිය හැටි A# F G සුලඟේ රැඳී නෑ අපි වුණු කතා තුරුළු වී | F | C | - |A# G| | F | C | - |A# G| C Am .......ඔබ මට ආදරේයි F ඔබ මට ආදරේයි G කියනු එපා CHORUS C Am ආදරේයි ඔබ මට ආදරේයි F ඔබ මට ආදරේයි G කියනු එපා C ආදරේයි ////