[Intro/Inter] -------------------------------------------- [|F |- |Bb |- | |Dm |C |Bb |C | |F |- |] [Chorus] -------------------------------------------- F මේ තරම් රිදවුම් ඔබෙන් Dm F හමු වෙලා මොහොතකින් Dm Bb මේ රිදුම් ඔබ හින්ද දැන් වේදනා උහුලමින් Dm Am Dm C නෑසිලා ඔබෙ පෙම් වදන හිත මගෙ හඩනවා F Dm C ආදරේ වේදනා, මගේ හිත පුරවලා සදා කල් හඬවලා Cmaj7 F Dm කොහෙදෝ ගියේ... ඔයාටම හිමි වෙලා F Dm මම ඔයාගෙම වෙලා C බලා ඉන්නෙ සදා Am F ඔයා වෙනුවෙන් තමා... [Verse 1] -------------------------------------------- F Dm Am Dm සුලගක් වගේ... දැවටි ගතේ.. Am C F අපි හිටියෙ අපි ගාව බැදිලා හිතේ F Dm Am Dm සුවදක් වගේ... මුලු ජීවිතේ Am Dm C තනි රැක්ක හිත තනි වෙලා මේ රැයේ... [Verse 2] --------------------------------------------- F Dm Am Dm රහසක් වගේ රකිමින් හිතේ Am C F මියැදෙන තුරා රකිමි මේ ආදරේ F Dm Am Dm සෙනෙහස මගේ අඩු නෑ හිතේ Am Dm C මට වටිනවා තවම ඔබේ ආදරේ...