Intro [|Gm |F |Eb F |Gm |] [Chorus] -------------------------------------- Gm F Eb F Gm ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා Gm F Eb F Gm ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා Cm Bb රහසේ කවුදෝ ඉක්මන් වෙලා Cm F හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා Eb F Gm F දැන උන්නා නම් ආදරේ Eb F Gm ඔබ යන්නේ නෑ මා දමා [Inter] ------------------------------------ |Gm |F |Eb F |Gm | |Gm |Cm | F | Eb F |Gm [Verse 1] -------------------------------------- Gm Cm දහසක් පැතුම් මා හදේ සිර කොට තබා F Bb Gm මා පෙම් කලේ සිතින් සුසුමන් දරා Gm Cm මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා F Bb ඇයි ඉන්නේ හොර රහසේම මා රිදවලා Eb F දැන උන්නා නම් මේ ආදරේ Cm D7 Gm ඔබ යන්නේ නෑ මා දමා [Inter] ------------------------------------ |Gm |F |Eb F |Gm | |Gm |Cm | F | Eb F |Gm [Verse 2] ------------------------------------- Gm Cm දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා F Bb Gm ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා Gm Cm මා පෙම් කල බව තාම නොදනී ඔයා F Bb අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා Eb F දැන උන්නා නම් මේ ආදරේ Cm D7 Gm ඔබ යන්නේ නෑ මා දමා