Adare Hithenawa Dekkama (Re Make)

Uditha Sanjaya

4/4 | C

[Chorus] -------------------------------------------------- C F ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි G C පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි C F D7 ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි G C පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි [Verse 1] -------------------------------------------------- C Em Am C C#m ඔබ සොයා, ඉගිළ එයි, මා හදේ භෘංගයා .. Dm Bb G C හැංඟුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා // F Am G C හැංඟුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා [Verse 2] -------------------------------------------------- C Em Am C C#m හැංඟුවේ නෑ කිසිත්, ඇත්තමයි මා ඔබේ .. Dm Bb G C මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ // F Am G C මා සෙවූ මා පැතූ, ආදරේ දැන් ලැබේ