[Intro/Inter] ------------------------------------------ | G | C | G | C | | Em | - | D | - | [Verse 1] ------------------------------------------ G Em G Em ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා C G ගේනවා... ඈ රෑ නුරා C G හීතලේ... මා පෑහිලා G Em G Em ජීවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා C G පාවුණා ඈ මා සොයා C G ඈ සිනා... වෑහුණා... [Chorus] ------------------------------------------ G C ආයේ ආයේ හීනේ පායාවී Am D ආදර හැඟුමන් සිතු සේ සසඳාවී G C ඈතේ ඈතේ ආයේ සේයාවී Am D G ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී... [Verse 2] ------------------------------------------ G Em G Em මීදුමේ බලනවා නෙතු අඟින් මා දිහා C G තේරුනා කී කාරණා C G යාවුනේ නෑ වේදනා G Em G Em පාරමි පුරනවා සිතු ලෙසින් පෑහිලා C G පාවෙලා ඈ රූ සොබා C G ඈ සදා... ගැවුනා