Adara Gangulehi Iwure Rendi

Victor Rathnayake

4/4 | F

[Chorus] -------------------------------------------------- F ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී Bb සහන පවන් සැලූ.... C7 Gm මා ළඟ ඔබ සිටිනා විටදී C C7 F ලොවම දැකුම්කලු // [Verse 1] -------------------------------------------------- F මල් වැල් වන විල් පිරී ගියේ F7 Gm සෙවණ දෙවන්නලු Bb F C Bb බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ C F මිහිරෙ රැඳෙන්නලු F Am Dm F පුන් සඳ නැගුනෙත් අහස් තලේ F7 Gm අපට බලන්නලු Bb F C Bb දෙනෙතට කඳුලැලි තුරුල් කලේ C Am F පෙමට අඬන්නලු F Bb F පෙමට අඬන්නලු [Verse 2] -------------------------------------------------- F මී වද මී පැණි පිරී ගියේ F7 Gm දෙතොලෙ රඳන්නලු Bb F C Bb දේදුනු ඕවිලි මැවී ගියේ C F නුවන පිනන්නලු F Am Dm F මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ F7 Gm ඔබව ලබන්නලු Bb F C Bb ඒ හැර ලැබුණත් පලක් නැතේ C Am F ඉසුරු මැණික් මලු F Bb F ඉසුරු මැණික් මලු