[Chorus] -------------------------------------------- Dm Bb C Dm අඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පණ මාගේ C F C Dm හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ Dm Bb C Dm අඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පණ මාගේ [Verse 1] -------------------------------------------- Dm F Am Dm ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ G F Dm සිනාවේ, දෑසේ අහිංසක ආදරයයි තිබුණේ F Am Dm කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ G Dm ප්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ Bb G Dm පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ C F C Dm දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ Dm Bb C Dm අඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පණ මාගේ [Verse 2] -------------------------------------------- Dm F Am Dm මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ G F Dm සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ F Am Dm දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ G Dm සඳ මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ