[Intro] ------------------------------------------ | F | - | - | Bb | | - | C | - | F | | - | - | - | Bb | | - | C | Gm | F | [Chorus] ------------------------------------------ F Bb අද වේ ඉරු දින, ඔබ හමුවේවිද C F ඔබ හා බැඳි හද, අද නොතැවේවිද Bb මගෙ හද විල මැද, සැලෙන ඕලු කොඳ C F අද සුපිපේවිද, මගෙ සිත තුටු වේවිද [Inter 1 & 2] ------------------------------------------ | F | - | - | Bb | | - | C | - | F | [Verse 1] ------------------------------------------ Bb F සතියේ දින හත, ගැන ගැන මගෙ සිත C F ඉරිදා දින මත , මගෙ පැතුම් රැඳි ඇත Bb F සඳ පායන තුරු කුමුදු පිපෙන තුරු C Gm F මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු [Verse 2] ------------------------------------------ Bb F ඔබෙ සියුමැලි වත, පණ ගන්වයි සිත C F පැටලී හදවත, සැමදා පවතිනු ඇත Bb F ඉරිදා දිනකට, ඇති මගේ සහතික C Gm F මැන බර කිරුමට, හැකි වේවිද කෙනෙකුට