[Intro/Inter] ----------------------------------------------- A | F#m | D | E A | - | A C#m F#m E අද තනියෙන් මා හඬන්නෙ නෑ මා Bm A#m G E A මා දමා, ඈ ගියා කියා.. මා දමා... A C#m F#m E සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ Bm A#m G E ඔබ නෑ කියා මා ලඟින් මා සිතින් A ඔබ ගියා කියා F#m C#m D E පාළුව වී, අද මගේ, හඬවන්නෑ ජීවිතේ F#m C#m Bm E පාළුව වී, අද මගේ, හඬවන්නෑ ජීවිතේ Bm D E A ඔබ දන්නෑ, අද මා, ඔබේ නමින්, තනිවෙන්නෑ F#m C#m D E සිත හැඟුමන් වේදනා, මට නොකියා පාවුණා F#m C#m Bm E සිත හැඟුමන් වේදනා, මට නොකියා පාවුණා Bm D E A ඔබ නැති දා, මා ලඟින් මා සිතින්, ඔබ ගියා කියා... F#m C#m D E තරු නෙතු කී ඒ කතා, අද රහසේ සැඟවිලා F#m C#m Bm E තරු නෙතු කී ඒ කතා, අද රහසේ සැඟවිලා Bm D E A ඔබ ගිය දා,මා හඬවා මට නොකියා මා දමා