Ada katha naththe mokada uba latha

Gypsies

6/8 | C

Verse 1 -------------------------------------------------- C අද කතා නැත්තේ මොකද උඹ ලතා G C උඹ එපා අඬන්නට මගේ සුදා G F C මට නිකන් ලැබුනේ බං - එක නිසයි බිව්වේ මං G C නාඬා මට බත් ටික බෙදපන් Verse 2 -------------------------------------------------- C G මම වැඩ ඈරිල ගෙදර එන්න එනකොට C මුණගැසිලා මිතුරෙක් මට කරපු වඳේට G අදිමදි කරලා ගියා ටිකක් බොන්නට C පමා වුනේ එකයි මම ගෙදර එන්නට Chorus -------------------------------------------------- F C සුදෝ එපා අඬන්න - කඳුලු සලන්න G C ලතා ඉතින් කතා කරන්න // Verse 3 -------------------------------------------------- C G එකක් අරන් හිතුවේ මම නවත්තන්නට C එක දෙක වුණා දෙක තුන වුණා මගේ කරුමෙට G උඹව මතක් වෙලා ගෙදර එන්න එනකොට C යාළුවා අදිමදි කරානේ තවත් බොන්නට Verse 4 -------------------------------------------------- C G මට දුක දෙන්නද උඹ තවත් අඬන්නේ C හිත රිදුණා නම් මට සමාවෙයන්නේ G මගෙ ආදර රන් කඳ අනේ මේ අහපන්නේ C නැත මින් පසු කවදාවත් මම නම් බොන්නෑ Verse 5 -------------------------------------------------- C අද කතා නැත්තේ මොකද උඹ ලතා G C උඹ එපා අඬන්නට මගේ සුදා G F C මට නිකන් ලැබුනේ බං - එකා ජොනී වෝකර් බං G C ජොනී වෝකර්ට බෑ කියලා බෑ // Verse 5 -------------------------------------------------- G C G G කප් ෆයිනල් එක අද තමයි ලතා- අම්පයර් ලා නියුට්‍රල් ලතා G C G C සනා බෝයි ගේ දවස අද ලතා - සනා ගේ සෙල්ලම් බලපන් G C G C සනාට හති වගේ ලතා - සනාට වතුර පොවපන් G C G C බෝලෙ පෙන්න ලතා - බොලේ නැතිවෙලා ලතා G C G C මැච් එක ඉවරයි ලතා - ආයෙත් හෙට තමයි ලතා