Ada Hawasata Ma

Sujatha Aththnayake

4/4 | C

[Intro] ---------------------------------- | C | - | - | - | | C | G | - | F | | Am | G | G7 | C | [Chorus] ---------------------------------- C අද හවසට මා.. Am හමුවනු මැනවී.. G රැඟුම් බලන්නට.. C කලා ගාරයේ.. E Am Em මගේ මේ ඇරයුම, ඉවත නොලා... F Em F C මගේ මේ.. ඇරයුම, ඉවත නොලා... [Inter] ---------------------------------- | C | - | G | E | | G | - | - | C | | G | C | [1st Verse] ---------------------------------- Am E නර්තන රංගන, සිතුවම් එනවා.. E F G ඔබ එහි රස විඳිනට මැළි වෙනවා.. G D7 G එක දවසක් හෝ ඔබ මා සමඟින්, G G7 C රැඟුම් බලන්නට යන්නට එනු මැන.. [2nd Verse] ---------------------------------- Am E කෙල්ලක සතු නිද..හස සීමාවෙයි.. E F G සිතු සේ දිව ඇවි..දින්නට බැරිවෙයි.. G D7 G එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන.. G G7 C රැඟුම් බලන්නට හවසට එනු මැන..