Ada Ape Thaththa

Funky Dirt

4/4 | F

[Intro] ------------------------------------- [|F |Bb |F |C |]4x [Verse 1] ------------------------------------- F අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා Bb F අඩිය පොළොවේ ගහලා Bb F මවෙත ඔරවලා අහපු දේට C F මට කට උත්තර නෑ නේ F කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ Bb F අත් අල්ලන් ඉන්නේ Bb F බෝ ගහ හන්දියේ හෝල්ට් එක ගාවයි C F මං තොගේ වැඩ දැක්කේ F ආහ් එකද තාත්තේ ඒ මගේ කෙල්ලයි Bb F ඔබෙ ලේලිය වන්නේ Bb F කියපු ගමන් කන හරහට පාරක් C F තාත්තා මට ගැහුවේ [Chorus] ------------------------------------- F Bb F C අයි අයි අයි අයියො අයියො අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ F Bb F C අයි අයි අයි අයියො අයියො අම්මියෝ එලව එලව ගහනෝ F Bb ගහනවෝ බනිනවෝ F C එලව එලව තාත්තා ගහනෝ... F Bb ගහනවෝ බනිනවෝ F C F එලව එලව තාත්තා ගහනෝ... [Bridge] ------------------------------------- F Dm ලව් එක මගෙ නැගලම යනකොට Bb C දෛවයෙ සරදම දෝ F Dm Bb පැණි හල හල හිටි මම අප්පොච්චට C Bb F ඇයි අසුවුනිදෝ කුමකට මෙතරම් බාධා දෝ [Verse 2] ------------------------------------- F එහෙන ඉඳ ගෙන හිටගෙන පෙරලි පෙරලි Bb F එලි වෙනකන් මල් කැඩුවා Bb F අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්ච C F පොළොවෙ ගහලා කැඩුවා Bb F අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්ච C F පොළොවෙ ගහලා කැඩුවා F ඉලන්දාරි කාලේ ඒ උඹලාවගේ නොවේ Bb F අපි කාලකන්නි වැඩ කෙරුවේ නෑ Bb F කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වගේ C F නෑ නේ ඉන්ටෙර්නෙට් ෆේස්බූක් තිබ්බේ නෑ