Aadare Oba Ma Hata Athida Kiya

Mariazelle Goonetilleke

4/4 | Fm

[Intro] ----------------------------------------- |Fm |- |C# |Eb | |Ab |- |Fm |- | |C# |Eb |Ab |- | |Bbm |- |- |- | |Eb |- |Fm |- | |Bbm |- |- |- | |Eb |- |Fm |- | [Chorus] ----------------------------------------- Fm C# Eb Ab ආදරේ ඔබ මා හට ඇතිද කියා.... Fm C# Eb Ab මා සිතේ සැකයක් ඇත ඉපදීලා Bbm මාව දමා මෙහි තනි කරලා Eb Fm ඔබ යයිදෝ වෙන්වීලා Bbm ආදරේ දුක් වේදනා Eb Fm ඔබ දෙයිදෝ මට මතුදා Fm C# Eb Ab ආදරේ ඔබ හට කෙතරම්ද කියා Fm C# Eb Ab ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා Bbm Eb Fm මේ දිවියේ අවසානෙ තුරා මම ඉන්නම් ළං වීලා Bbm Eb Fm ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා [Inter] ----------------------------------------- |Fm |- |Ab |- | |Fm |- |Ab |- | |Bbm |- |- |- | |Eb |- |Fm |- | |Bbm |- |- |- | |Eb |- |Fm |- | [Verse 1] ----------------------------------------- Eb Fm මහ මුහුදේ යන අතරේ Eb Ab මම මුහුදට වැටුණෝතින් Bbm C# මම කිමිදීලා දිය යට ගිලිලා Eb Fm ඔබ බේරන් ගොඩ එනවා Eb Fm Eb Ab මහ කැළයේ යන විටදී හොරු රැළකට අසුවේ නම් Bbm C# Eb Fm සටනට වැදිලා උන් එලවාලා ඔබ ‍බේරන් මම එනවා [Verse 2] ----------------------------------------- Eb Fm Eb Ab වෙන ළන්ඳකට හිත ඇදිලා මා අමතක කෙරුවෝතින් Bbm C# Eb Fm රූ ළලනාවෝ හිටියත් කෙතරම් මම ඔබ සොයලා එනවා Eb Fm Eb Ab ඔබෙ මව්පියො එරෙහි වෙලා ඔබ මා හැරදා ගියෝතින් Bbm C# Eb Fm මේ මුළු ලෝකෙම එරෙහිව ආවත් මම ඔබ කැන්දා යනවා