Aadare Na Aadare

Sanath Nandasiri

4/4 | F

[Intro] ------------------------------ [|F |Am |F |Am | |F |Bb |C/C7 |F |] [Chorus] -------------------------------- F Bb ආදරේ නෑ ආදරේ... C Bb F කවුරුවත් නෑ ආදරේ // [Inter] -------------------------------- |F |- |Bb |- | |Eb |Bb |F |- | |G |- |F |- | |G |- |F |- | |C |- |F |- | [Chorus] -------------------------------- F වීදියේ අතිනත වෙලා G F තුරුළු වී හින්ඳ හිනැහිලා.. F වීදියේ අතිනත වෙලා G C තුරුළු වී හින්ඳ හිනැහිලා.. Bb F පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ C Gm Am F මගේ හදවත තනිවෙලා [Chorus] -------------------------------- F පාලුවේ හින්ඳ මඟ බලා G F දෑස කඳුලින් බොඳවෙලා... F පාලුවේ හින්ඳ මඟ බලා G C දෑස කඳුලින් බොඳවෙලා... Bb F ආදරේ සුව මට උරුම නෑ C Gm Am F හඬයි හදවත තනිවෙලා...