Aadare Matamai Kiya

Rukshan Mark

4/4 | B

[Verse 1] -------------------------------------------- B E Gb දෙනෙත් අගින් , කඳුළැලි පීරෙද්දී B E Gb සිතට මගේ, තව දුක දී E Gb නැවතත් ඔබ මා තුරුලේ E G#m Gb නපුරුද ඔබගේ ආදරේ [Chorus] -------------------------------------------- B C#m Gb B C#m ආද රේ මටමයි කියා, කීව මතකයි Gb B C#m Gb දිවුරා එදා, හැර යයි කියලා සිතුවේ නෑ මෙමා E Gb B මා හැරදමා, ඔබ ගියා... මා හැරදමා [Verse 2] -------------------------------------------- B E Gb B සුන්දරයි එදා වගේ, බොලඳ වදන් E Gb E Gb තවමත් ඒ වගේ, වෙනසක් මට නෑ දැනුනේ E G#m Gb තනිකම පමණයි ඇත්තේ... ---------------------------------------------- C# D#m Ab C# D#m ආද රේ මටමයි කියා, කීව මතකයි Ab C# D#m Ab දිවුරා එදා, හැර යයි කියලා සිතුවේ නෑ මෙමා Gb Ab මා හැරදමා, ඔබ ගියා... // C# ඔබ ගියා...