A Kathrina (Ye Ye Katrina-Sinhala Version )

Desmond De Silva

6/8 | G

[Intro] ------------------------------------------- |G |- |Am |- | |D |- |G |- | [Chorus] ------------------------------------------- G ඒ කතරිනා D ආව් මගේ ලව්සිනා // C G බයිසිකලේ රෝදෙ වගෙ කැරකී ජීවිතය අපෙ C D G වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ G C Am දොළොස් මසක් ගහපු බණේ තාම ගහන්නේ D G ෆේමස් වඩු කැප්ටන්ලා කවුද බඳින්නේ C Am Why darling මගෙ මූනට ඔහොම කියන්නේ D G Naughty girl මගෙ හදවත fire කරන්නේ G තරහද මගෙ ලව්සිනා D අයියෝ නෑ කතරිනා G බඳිමුද අපි ලව්සිනා D I am ready කතරිනා C විහිලුවටයි බැන්නෙ ඔන්න G සයිකො ගහන්නැතුව ඉන්න C D D7 G සයිකලයේ රොදෙ ඔබයි හැන්ඩල් එකයි මං [Inter] ------------------------------------------- [|G |- |- |Em | |D |- |D/C/Bm/Am |] [Verse 1] ------------------------------------------- G C Am මොනා උනත් ඔයා මගේ ප්‍රේම සාගරේ D G ගෝරි ගියත් නැතත් ආදරේනෙ මා කෙරේ C Am අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට පලේ D G අතරින් පණේ බොහොකල් ඔයා වැටිලා මගෙ දැලේ G මගෙ කිරි හට්ටිය ලව්සිනා D පැණි මුට්ටිය කතරිනා G වයමුද අපි රවිකිඤ්ඤා D ගහමුද අපි කපිරිඤ්ඤා C විහිලුවටයි බැන්නෙ ඔන්න G සයිකො ගහන්නැතුව ඉන්න C D D7 G සයිකලයේ රොදෙ ඔබයි හැන්ඩල් එකයි මං [Verse 2] ------------------------------------------- G C Am When u look at අනිත් කෙල්ලො සිතට වේදනා D G Do you know that මම ඔයාගෙ loving කතරිනා C Am කොල්ලො කෙල්ලො එක් උනාම හරිම සෝබනා D G When he enter lovers world funny චේතනා G ඉන්න බැහැනෙ වෙන් වෙලා D බයිලා කියමු ලංවෙලා G සිකුරු තරුව පායලා D ප්‍රේම ලෝකෙ එළිවෙලා C විහිලුවටයි බැන්නෙ ඔන්න G සයිකො ගහන්නැතුව ඉන්න C D D7 G සයිකලයේ රොදෙ ඔබයි හැන්ඩල් එකයි මං [Verse 3] ------------------------------------------- G C Am රූබර පොඩි කතරින සුදු රත්තරං මගේ D G ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ C Am පමා නොවී ලඟදිම අපි බැන්දොතින් අනේ D G ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ G එන්න යන්න කතරිනා D අනේ ඉන්න ටිකක් ලව්සිනා G බයිසිකලෙන් කතරිනා D යමු හනිමූන් ලව්සිනා C විහිලුවටයි බැන්නෙ ඔන්න G සයිකො ගහන්නැතුව ඉන්න C D D7 G සයිකලයේ රොදෙ ඔබයි හැන්ඩල් එකයි මං